Posts

10 - මහා කච්චාන මහරහතන් වහන්සේ

Image
    10 - මහා කච්චාන මහරහතන් වහන්සේ                   10 මහා කච්චාන මහරහතන් වහන්සේ   26. එකල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ ‘ඇවැත්නි මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි එ මහණහු ආයුෂ්මත් මහා කාත්‍යායන තෙරුන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ තෙල කීහ. ඇවැත්නි , ආශ්චර්‍ය්‍යය , ඇවැත්නි , අද්භූතය ... සුභාෂිතයෙක්මය. සියල්ල දන්නා , සියල්ල දක්නා , අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස , ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස , දුක් දොම්නස් අස්තයට යවනු පිණිස , ( මාර්‍ග සඞ්ඛ්‍යාත) න්‍යායයාගේ අධිගමය පිණිස , නිර්‍වාණය සාක්‍ෂාත් කරණු පිණිස (පඤ්චකාමගුණ සඞ්ඛ්‍යාත) සම්බාධයෙහි (ෂඩ් අනුස්මෘති නම් වූ) අවකාශාධිගමය අවබෝධ කරණ ලදි. කවර සයෙක යත්: (1) ඇවැත්නි , මෙ සස්නෙහි අරීසවු “මෙ මෙකරුණෙනුදු එ භගවත්හු (අර්‍හත්හු) ... දේවමනුෂ්‍යනට ශාස්තෘහ. බුද්ධයහ , භගවත්හ”යි තථාගතයන් වහන්සේ සිහිකෙරෙයි. ඇවැත්නි , යම් කලෙක්හි අරීසවු තථාගතයන් සිහි කෙරේ ද , එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්ත...

09 - මන්තානි පුත්ත පුණ්ණ මහ රහතන් වහන්සේ

Image
               09 -  මන්තානි පුත්ත පුණ්ණ මහ රහතන් වහන්සේ                                                                  Useful Reading: https://www.budusarana.lk/budusarana/2012/04/06/tmp.asp?ID=fea07 https://shorturl.at/oMNO1   Audio / Video Clips: https://shorturl.at/BKP47            

08 - පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ

Image
  08 - පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ                                                        Useful Reading: https://www.budusarana.lk/budusarana/2013/05/31/tmp.asp?ID=fea02 https://tipitaka.lk/atta-kn-thag-2-1-2 https://shorturl.at/EHNV8   Audio / Video Clips: https://shorturl.at/gjvJU

07- ලකුණ්ඨක භද්දිය මහ රහතන් වහන්සේ

Image
               07- ලකුණ්ඨක භද්දිය මහ රහතන් වහන්සේ                                                        Useful Reading: https://shorturl.at/gsuAM   Audio / Video Clips: https://shorturl.at/kqyz1          

06 - භද්ධිය මහරහතන් වහන්සේ

               06 භද්ධිය මහ රහතන් වහන්සේ       භද්ධිය මහ රහතන් වහන්සේ කුලීනයන් අතුරෙන් අග්‍ර වූ මේ හද්දිය ස්ථවිර තෙමේ වනාහි කාලිගොධා නම් ශාක්‍ය රාජ මෙහෙසියගේ පුත්‍රයෙකි. අනුරුද්ධ කුමරු හා පැවිදි වීමට ගිය ශාක්‍ය රාජ කුමාරවරුන් කැටුව ගොස් පැවිදි වී පසුව උසස් කුල ඇත්තන් අතරෙන් අග්‍ර වූ සේක , එහි පිළිවෙල කථාව මෙසේ දත යුත්තේය. කෙසේද යත් ?,,   මෙතෙමේ මේ මහා භද්‍ර කල්පයට කල්ප   ලක්ෂයකට පෙර ලොව පහල වූ “පදුමුත්තර” නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මහා භෝග කුලක් හි ඉපිද වසන සමයෙහි දිනක් සවස් වේලෙක ගඳ මල් ගත් අත් ඇතිව බණ ඇසීම සඳහා විහාරයට යන්නාවූ උපාසකයන් දැක , “ පින්වත්නි! තෙපි කොහි යන්නාහු දැයි අසා , බණ ඇසීමට යැ”යි කී කල්හි ඔවුන් සමග විහාරයට ගොස් පිරිස් කෙලවර සිට බණ අසන්නේ එදවස ශාස්තෘන් වහන්සේ එක් භික්ෂුවක් කුලීන භික්ෂුන් අතර අග තැන්හි තබනු දැක , “ අනේ! මමද අනාගතයෙහි එක් බුදු කෙනෙකුන්ගේ සසුනෙහි කුලීන භික්ෂුන් අතර අග තැන් ලබන්නේ නම් මැනව” යි සිතා සර්වඥයන් වහන්සේ වෙත එළඹ වැඳ , “ ස්වාමිනි! සෙ...

05 – අනුරුද්ධ මහරහතන් වහන්සේ

  05 – අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුරුද‍්ධ සුත‍්තං   මේ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ වනාහි අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා අතරෙහි දිවැස් අත්තවුන්ගෙන් අග්‍ර වූ සේක. එහි පිළිවෙල කතාව මෙසේ දත යුත්තේය.   මෙයින් කල්ප ලක්ෂයකින් ඔබ්බෙහි , එනම් පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ලෝකයෙහි පහල වූ සේක. එසමයෙහි වනාහි මෙතෙමේ කෙළෙඹි පුතයෙක්ව ඉපිද දිනක් පස්වරු වේලෙහි ධර්ම ශ්‍රවනය සඳහා යන්නාවූ මිනිසුන් සමග විහාරයට ගොස් මහා පිරිස් කෙලෙවෙරෙහි සිට බණ අසමින් හුන්නේය. ශාස්තෘන් වහන්සේ ද ධර්ම දේශනාව නිම කොට වදාරා එක භික්ෂුවක් දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක ,   ඒ   දුටු කෙළෙඹි   පුත්‍ර තෙමේ ද , ” ඒකාන්තයෙන්ම මේ භික්ෂුව උතුමෙක්ය. එසේ හෙයින් දස බලධාරීන් වහන්සේ මේ භික්ෂුව දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක. “අනේ ! මමත් අනාගතයෙහි පහලවන්නාවූ බුදු කෙනෙකුගේ සසුනෙහි දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථාන ලබන්නේ නම් ඉතා යෙහෙක”යැයි සිතා පිරිස් මැදින් ම ශාස්තෘන් වහන්සේ වෙත එළඹ භික්ෂුන් ලක්ෂයක් පිරිවර කොට ඇති උන්වහන්සේට පසු දව...